Friday, March 21, 2014

ආගමික සහජීවනයට මුවා වී කරන මූළධර්මවාදී ක්‍රියාවන්

යකෝ මේක සිංහල රට...... තොපිට ඕනෙම නම් රටට ගැලපෙන විදිහට හිටපල්ල. අපේ රටේ සංස්කෘතියක් තියෙනව. අපේ කම රැකගන්න එක ජාතිවාදී කමක් නම් ... ඔව් මම ජාතිවාදියෙක් , රටට කැක්කුමක් තියෙන එකෙක්. ඒත් එහෙම වුනා කියල අපි තොපි වගේ නිවට වැඩ කරන්නේ නැහැ. පුලුවන්නම් සහෝදරයෝ වගේ එකට හිදපල්ලා. මොකද මගෙත් යාලුවො ඉන්නව මුස්ලිම් , දෙමළ . එවුන් ඔක්කොම කියන්නේ මේක මම ඉපදුනු රට , ඒකට ආදරෙයි කියල. උන් කවදාවත් මා එක්ක ආගම ගැනවත් කතා කරන්නේ නැහැ.මොකද එහෙම උනොත් අපේ හිත් බිදෙන බව දන්න හින්ද. උන් හැමෝගෙම ඉපදුනු රට , මව් රට ලංකාව. උන්ගේ මව් බස සිංහල. උන් කවදාවත් අරාබියටවත් ,ඉන්දියාවටවත් , පකිස්ථානෙටවත් කහින්නේ නෑ. මතක තියාගනිල්ලා අන්තවාදී හැත්තනි , සිංහලයා තමයි කාටත් සමානව සලකන්නේ. තොපි වගේ වතුර උගුරක් ඉල්ලුවට පර්දාව නෑ කියල වතුර නොදී ඉන්න තරම් අපි කුහක නෑ. නැගනහිර තොපි හිටියට අපි මුකුත් කියන්නේ නැහැ. හැබැයි වැඩිය උඩ පනින්න එපා. තොපි විනාශ කරන නැගනහිර පුරාවස්තු රටේම ඉතිහාසය වැළලීමක් වන බව අන්තවාදීන් දන්නා නිසා උන් තොපිව පොළඹවාවි.

අනික මතක තියා ගනිල්ලා ශ්‍රී ලංකා කොඩියෙත් තොපි සුලු ජාතියක් බව. උඹලා යමක් කරන්න කලින් මතක තියා ගනිල්ලා රට වෙනුවෙන් තම ජීවිතය පවා පරිත්‍යාග කළ රාමනාදන්ලා , අරුණාචලම්ලා , ලෙබ්බේ ලා , ලක්ෂ්මන් කදිරගාමර් ලා ..... බෞද්ධ ගීත වැඩිමනක් ගැයූ මොහිදින් බෙග් වගේම රණවිරු තුවාන් මුතාලිෆ් වැනි වුන් සිටි බව . මොවුන්ට රට වෙනුවෙන් කැක්කුමක් තිබ්බා. රට ගැන ලොකු දැක්මක් තිබ්බා. ජාතිවාදය බෙදුම්වාදය වගේ පටු පරමාර්ථ මොවුන්ගේ තිබ්බේ නැහැ. පුලුවන්නම් හොදින් හිටපියව්. බැරිනම් තොපි කහින රටවල් වලට මකබෑවෙයව්.


මෙය මා බුකියේ තිබූ පෝස්ටුවකින් උපුටා ගන්නා ලද කොටසකි. මෙය අවුරුද්දකට පමණ පෙර පළවූ ලිපියක කොටසක් බවත් අද වර්තමානයේ මෙහි සත්‍යතාවය මනාව පෙනෙන බවත් කියා සිටීමට කැමැත්තෙමි. මෙහි පළමු සිද්ධිය නම් සිංහල සාහිත්‍යයේ මහඟු පරිවර්ථනයක් සිදු වූ ඓතිහාසික කුරුණෑගල පුරවරයේ දැනට සිදුවෙමින් පවතින මහාපරිමාණ අන්තවාදී ඇඟලුම් ව්‍යාපාරයක් වන ෆැෂන් බග් හි නවතම ප්‍රචාරණ පෝස්ටරුවයි. මෙහිදී ඇතුගල කන්දේ ඇති බුදු පිළිම වහන්සේ පිළිඹු සකසන මෘදුකාංග මගින් ඉවත් කර ඇත්තේ මොවුනගේ අධම කම පෙන්වා දෙමිනි. ෂා වරු ඉන්දියාවට කඩා පැන්නේ “පිළිම වන්දනා කරුවෝ නසම්හ! “ යනුවෙන් තේමා පාඨයක්ද සහිතවය. එහෙත් මතු කාලයකදී ඔවූහු ආගමික සහජීවනය පිළිගත් අතර සියලුදෙනා හට තමා කැමති ආගමක් රිසි සේ ඇදහීමට පිළිගැනීමට අවසර දුන්හ. මෙය අප මේ සියලු ඓතිහාසික කරුණු පසෙක තබා දැන් සිටිනා මුස්ලිම් වරුන්ගෙත් සුළුතරයක් වන සූකර මුස්ලිම් අන්තවාදීන් මෙම රටහෙි ආඪ්‍ය බව , සිංහලකම , අපේ කම නැති කිරීමට ක්‍රමාණුකූලව වැඩපිළිවෙළ දියත් කරති. එහෙත් මේ ලාංකේය සිංහල ඉස්ලාම් පුතනුවාගේ කතාව අසා සිටින්න.



බලන්න මෙයින් ඔබට කෙතරම් ශ්‍රේෂ්ඨ අදහස් ගත හැකිද කියා. අපි මුස්ලිම් සහෝදරයන්ට දමිළ සහෝදරයන්ට බාධා කරන්නේ නෑ. අපි ඔවුනට ගෞරව කරන්නෙමු. එහෙත් සහජීවනය නැති තැන බෙදුම්වාදය ඇති වන බව වටහා ගත යුතුයි නේද? ඕනෑම මිනිසෙකුට පන්සලට කෝවිලට පල්ලියට ආගම් බේදයකින් තොරව යාමේ ස්වාධීනත්වයක් තිබිය යුතුයි නේද?

එහෙත් මේ රට කරවන්න ඉන්න ඇමති වරු කීයෙන් කී දෙනෙක් උගත් අය සිටිත්ද? මොවුන්ගේ අවම සුදුසු කම උපාධියක්වත් තිබේද? විශේෂයෙන්ම මාගේ සිත් පෑරුණු තවත් සිද්ධියක් නම් රිෂාඩ් බඩ(උ)ඩින් පසුගිය දවසක මාධ්‍යයට කළ ප්‍රකාශයයි. රිෂාඩ් බඩ(උ)ඩින් , ඔබ ඉස්ලාම් භක්තිකයෙක් වෙන්න පුළුවන් ඒත් එයිට වඩා ඔබ ජාතික තළයේ නායකයෙක්. එසේනම් ඔබ සියලු දෙනාට සමානව සේවය කළ යුතුයි. මුස්ලිම් ප්‍රජාවට පමණක් සේවය කිරීම ඔබගේ යුතුකම නොවේ. බොදු බල සේනාවේ නායක ගලබඩඅත්තේ හාමුදුරුවෝ රටේ පිළිගත් චරිතයක්. රටේ වැරදි අඩුපාඩු පෙන්වා දීම එවන් චරිත වල ලක්ෂණයක්. ඒත් ඒවා සාවද්‍ය ලෙස පිළිගැනීම ඔබේත් රටේත් පරිහානියට හේතු වන බව උවා දැක්වීම වටියි. සියලු දෙනාට සමව සැලකීම මහත් සේ දියුණුවට පත් වන කාරණාවක් බව වටහා ගන්න. පුළුල් දේශපාලන දැක්මක් සහිතව ඉදිරියට යන්න.






No comments:

Post a Comment